UCR New Year Celebration-2018

UCR new year celebration -2018 will be on 02nd January at the main entrance of the college building at 8.50 a.m to 11.15 a.m.


2018 නව වසර සැමරුම් උත්සවය වැඩසටහන් පෙළගැස්ම./Agenda.


පෙ.ව. 9.10  – කිරි ඉතිරවීම. /Boiling the pot of Milk


පෙ.ව. 9.30 – ජාතික ධජය එසවීම හා ජාතික ගීය ගායනය./Raising the national flag and singing the national anthem.


පෙ.ව. 9.40  – රණ විරුවන් උදෙසා නිශ්ශබ්දතාවය,රාජ්‍ය සේවකයින්ගේ ප්‍රතිඥාව./Silence for the war heroes and the pledge of state employees.


පෙ.ව. 9.45 – පොල් තෙල් පහන දැල්වීම./Lighting the Oil lamp.


පෙ.ව. 9.50- ප්‍රධාන විධායක නිලධාරී තුමාගේ කථනය./The speech of the CEO.


පෙ.ව. 10.10 -ස්තූති කතනය./Vote of thanks.


පෙ.ව.10.15 – තේ පැන් සංග්‍රහය./Refreshment.


පෙ.ව.11.15 – වැඩසටහන නිමාව./End of the Program. 


 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *